ඇමතිනී පවිත‍්‍රාගේ බැටරි දත් බුරුසුව ගැන ඇමති ඩිලාන් කතා කරයි

ඇමතිනී පවිත‍්‍රා දත් මදින්නේ බැටරි බලයෙන් ක‍්‍රියා කරන දත් බුරුසුවකින් බවත් දැන් ලංකාවේ රැුකියා වැඩිවී අවශ්‍යතාවන් වැඩිවී වියදම වැඩිවීම මත මිනිසුන් විවිධ දේ කිරීමට පෙළැඹී ඇති බව මෙයින් පෙනෙන බවත් ඇමති ඩිලාන් පෙරේරා පසුගියදා පැවති රැුස්වීමකදී කියා සිටියා.

ඇමතිනි පවිත‍්‍රාට බැටරි ඔපරේටඞ් දත් බුරුසුවක් ඇති බව තමාට කියා ඇති බවත් එය මුඛයේ තිබ්බ ගමන් නිකම්ම මැදෙන ආකාරයද තමාට කියා ඇති බවත් මෙහිදී ඇමතිවරයා කියා සිටියේ පහත පරිදිය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි