තවීෂගේ ඝාතකයන්ට ජීවිතාන්ත සිර දඬුවම්
එංගලන්තයේදී පීට්සා බෙදාහැරීමේ රැුකියාවක නිරතව සිටියදී ඝාතනයට ලක්වු තවීෂ ලකිඳු පීරිස් සම්බන්ධ වරදකරුවන් කොටුවූ පසු නඩු විභාගයේ
අවසන් තීන්දුවේදී චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිවූ බව වාර්තා වනවා.
ෂෙෆීල්ඕ ක‍්‍රවුන් අධිකරණය මෙම තීන්දු ලබාදී ඇත.
එංගලන්ත නීතියට අනුව තවීෂ පීරිස් ඝාතන නඩුවේ 26
හැවිරිදි ෂර්මාස් ඛාන් නමැති පළමු සැකකරු වසර 24ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර නියම කර ඇති අතර දෙවැනි සැකකරු වූ 18 හැවිරිදි කසීම් අහමඕ වසර 23ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇත.
ෂෙෆීල්ඕ අධිකරණය හමුවේ වසරකට ආසන්න කාලයක් විභාගයට ගත් මෙම නඩුවේ දී තවීෂගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි තහවුරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබිණ.
නාවල කොස්වත්තේ පදිංචිව සිටි තවීෂ එංගලන්තයට ගොස් තොරතුරු තාක්ෂණ උපාධියක් සම්පූර්ණ කළ අතර අර්ධ කාලීන රැුකියාවක් ලෙස පීට්සා අවන්හලක සේවය කරද්දී පීට්සා බෙදාහරිමින් සිටියදී ඔක්තෝබර් මාසයේ 27 වැනිදා ඝාතනයට ලක්වුණා.