සම්පත් චන්ද්‍රපුෂ්ප අද උසාවියෙදී

තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හතර දෙනකුට  එරෙහිව පැවති නඩුවේ තීන්දුව අද කොළඹ
මහාධිකරණයේදී ලබාදුන් අතර ඒ අනුව වසර 40ක සිර දඬුවම් ඔවුනට හිමිවුණා.
එම අවස්ථාවේ උසාවියට ඔවුන් පැමිණි ආකාරය වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි