මින් පසු අරලියගහ මැදුරේ පෝයට බණ නෑ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 සෑම මසකම අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ ධර්ම දේශනා මාලාව එළැඹෙන නවම් පොහෝ දින සිට දිවයිනේ ප‍්‍රසිද්ධ සිද්ධස්ථාන මුල්කරගෙන පැවැත්වීමට තීරණය කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි. Read more
ජනපති පුත් දහම් යුකේ ගිහින් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඊයේ උදැසන 11 ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය බව වාර්තා වනවා. Read more
ත‍්‍රිරෝද රථ ගාස්තුව සියයට 10 කින් පහලට Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 ත‍්‍රිරෝද රථ ගාස්තු 10%කින් පහත දැමීමට ත‍්‍රිරෝද රථ හිමියන් එකඟත්වය පළ කර තිබේ. Read more
ගෑස් මිල අඩු කරන්න යන නිසා දැන්ම ගෑස් හිගයක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 හෙට 29 න් පසු ගෑස් මිල අඩුකිරීමේ තීරණයක් ලැබෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින නිසා ගෑස් සිලින්ඩර නිවසට ගෙන්වීමේ පමා කිරීමේ ප‍්‍රවණතාවයක් නාගරික නිවෙස් වල හටගෙන තිබෙන බවත් මේ හේතුවෙන් වෙළෙඳ සැල්වල ගෑස් අඩු ඉල්ලූමක් පවතින බවත් වාර්තාවෙනවා. Read more
එස් එම් ඉවතට උතුරුමැද මහඇමති පුටුව පේෂලට Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න මහතා එහි නව ආණ්ඩුකාර පී.බී දිසානායක මහතා ඉදිරියේ අද (28* පෙරවරුවේ දිවුරුම් දී තිබේ. Read more
ශිරාණි බණ්ඩාරනායක නැවත අගවිනිසුරු ලෙස කාර්යාලයේ වැඩට ඇවිත් (වීඩියෝ) Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 ශ‍්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය ලෙස දිවුරුම්දී සිටින ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් මීට ටික වේලාවකට පෙර අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය වෙත ගමන් කළාය. පසුව ඇය ශේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයට ගියාය. Read more
ඇමැති ෆයිසර් මුස්තාපා කලකිරෙයි ඉල්ලා අස්වෙන බව කියයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - January 28, 2015 සිවිල් ගුවන් සේවා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. Read more