Posts

හිරුනිකා මල්ෂා ඔටාරා ඉරාජ් භාතිය මහේල-සංගා අයිස් බකට් නාපු හැටි...

Image
ඔබාමා නාන්න බෑ කියලා.. සතුන්ට හිංසාකරන සංවිධානයක් යයි පැමිලාගෙන් විවේචන මේ වනවිට අන්තර්ජාලයේ ජනප‍්‍රියවී තිබෙන ඒ එල් එස් අයිස් බකට් අභියෝගය Amyotrophic lateral sclerosis (ALS) නමැති ස්නායු රෝගීන්ගේ අරමුදල සඳහා මුදල් රැස්කිරීමේ ලෝක ව්‍යාප්ත අරමුදලට ආධාර පිණිස ඇරඹුවකි. විනෝදාත්මක මුහුණුවරකින් සිදු කළත් අවසාන පරමාර්ථය යහපත් එකක් නිසා මෙම ව්‍යාපෘතිය වෛරසයක් මෙන්

හලාවත මුන්නේෂ්වරමේ පොල් ගහන සුද්දෝ

Image
හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍ය මේ දිනවල පැවැත්වේ.මෙම මංගල්‍යයට සහභාගි වීම සදහා දිවයිනේ නන් දෙසින් සිංහල සහ දමිල ජනතාව පැමිනෙති.ඒ අතර විදේශිකයින් පිරිසක්ද පැමිණ සිටි ආකාරය පසුගිය දිනක අපට දක්නට ලැබුණි.

ඇලන් මැතිනියාරාමයේ සාමා ඇතින්න ගැන බලන්න

Image
දැනට කිරුළපන පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ රඳවා සිටින ‘සාමා’ නම් ඇතා දුර්වලව සිටින බවත් එයට රැකබලාගන්නන්ගේ වැරදි ක‍්‍රියාකලාපයන් හේතුවී ඇති බවටත් විවේචනයක් එල්ලවී පවති. 2011 වසරේදී අවුරුදු 24 ක්වූ ගැහැණු සාමා ඇතින්න පින්නවල රැකබලාගැනීමේ ස්ථානයේ සිට ඇලන්මැතිණියාරාමයට තෑග්ගක් ලෙස පිරිනමා ඇතත් ඌ රැකබලාගත් අය වගකීම්විරහිතව කටයුතු කර ඇති බවට විවේචන පවතී.

රෙබෙකා විතරක් නෙමේ එච්ඒ, හෙන්රි,සතිෂ්,මොනිකා,ටි‍්‍රලීෂියා මියගියෙත් පිළිකාවලින් ඇතැම් කලාකරුවන්ගේ වැරදි ලිංගික ක‍්‍රියාකාරකම් නිසාත් පිළිකා වැළඳිය හැකියි - වෛද්‍ය වසන්ත දිසානායක

Image
මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක විසින් රෙබෙකා නිර්මලී ඇතුළු පිළිකා රෝගය නිසා ජීවිතය අහිමිවූ කලාකරුවන් ගැන හෙළිදරව්වක් කරනු ලැබ තිබෙනවා. කලාකරුවන්ට පිළිකා වැළඳීමට තිබෙන අවදානම පිළිබඳ එක් ප‍්‍රධාන කාරණාවක් ලෙස ඔහු කියන්නේ කලාකරුවන්ගේ වැරදි ලිංගික ක‍්‍රියාකාරකම්ද පිළිකා වලට හේතුවක් විය හැකි බවයි.

රොබෝ වේටර්ලා රොබෝ කෝකියෝ ඉන්න අවන්හලක්

Image
පැමිණෙන පාරිභෝගිකයින්ට සුබපතා පිළිගැනීමට, මේසයේ වේටර් වැඩට, සහ ආහාර පිසීමට යන සියලූ කාරණා සඳහා රෝබෝ යන්ත‍්‍ර යොදාගත් මුළුමනින්ම රොබෝකරණය වූ අවන්හලක් පසුගියදා නැගෙනහිර චීනයේ, කුන්සාන් ප‍්‍රදේශයේ විවෘත කර තිබෙනවා. මෙම අවන්හල විද්‍යා ප‍්‍රබන්ධයක් සැබෑවීමක් ලෙස හඳුන්වන මෙහි හිමිකරු සන්ග් ජුජැන්ග් මෙම රොබෝ යන්ත‍්‍ර මගින් මානව සම්පත සඳහා වැයකරන මුදල් විශාල වශයෙන් ඉතිරි කර ඇති බව පවසනවා.

‘ෆෝන් ඇබ්බැහිය’ නිසා චීන පෙම් යුවල ස්ටේෂන් එකේ රන්ඩුවක

Image
අද තරුණ තරුණියන් අතර පවතින ෆෝන් උන්මාදනය දැන් දැන් සමාජයේ අලූත් ප‍්‍රශ්න ඇති කරවන්නට හේතුවක් වෙලා. පසුගියදා චීනයේ බීජිං නුවර දුම්රිය ස්ථානයක පෙම් යුවළක් ප‍්‍රසිද්ධියේ රන්ඩුවක පැටලූනේ, පෙම්වතා දුම්රියට නගින්නේ නැතිව අයිෆෝනයේ එල්ලී පණිවිඩ ටයිප් කරමින් සිටීම නිසා. ඇය සිය

ඌව ඡන්දෙට ණයට බොරු ඕනෑ (සිකුරාදා කාටූන්)

Image