සල්මන් ඉන්දියාවට ගියේ ජැක්ලින්ගේ ආප්ප කෑ පසුව
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjmhSOuIbpjeHSYyOh-B7272aDBBvqZva3YSmLgsySG0lwceW5_CvieQAjRXlX4kd663ZNIom4Cv-zqMsVWMHqX8Uv8rGFJ7pd6CqYgv3wCaBjb-HV_pGh11_tDUv2Fhau3hy-nAUfxAdA/s1600/kema.jpg)
පෙරේදා(29) පාන්දරින් ලංකාවට පැමිණි ප්රකට බොලිවුඞ් නළු සල්මන් කාන් ඊයේ(30) රාත්රී ලංකාවෙන් පිටව ගියා. ආප්ප රස බැලූ විට උන් තැනින් පළායාමට සිදුවීම මෑත කාලයේ ලංකාවේ ප්රවණතාවයකි. ඊයේ රාත්රී 11.30ට පමණ සල්මන් යළි එක්වරම ඉන්දියාවට යන්නට පෙර ජැක්ලීන්ගේ කෑම සූත්ර අවන් හලින් ආප්ප කෑවේය.