Posts

Hiru Christmas Show

Image
Pix By -Indika Prabath Weerasinghe

මුතුහෙට්ටිගම රට පනී

Image
අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.

තොණ්ඩමන්ගේ උප සභාපති මෛත‍්‍රීට

Image
පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා නායකත්වය දරනු ලබන ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී එම්. උදයකුමාර් මහතා ඊයේ (25 දා* එක්සත් ජාතික පක්ෂයට එක්වී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන බව පැවැසීය.

ගංවතුරට හසුවූ ඡන්දය (සිකුරාදා කාටූන්)

Image

බොලිවුඞ් නිලි සෝභිතා රනාගේ සෙක්සි සැන්ටා ෆොටෝ ෂූට් එක

Image
 බොලිවුඞ් නිලි සෝභිතා රනාගේ සෙක්සි සැන්ටා ෆොටෝ ෂූට් එක  

සනී ලියොන් සැමියා එක්ක නත්තල් සැමරූ හැටි

Image

සුනාමියට අදට 10 වසරයි

Image
2004 වසරේ දෙසැම්බර් 26 වනදා හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ලංකාවේ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් මිය ගියා.අද දිනයේ මේ නිමිත්තෙන් ගුණානුස්මරණ උත්සව රැසක් සංවිධානය කර තිබෙන අතර ජාතික සුරක්ෂිතතා දිනය ලෙසද අද (26* නම් කර තිබෙනවා. සංවේදී සුනාමි වීඩියෝ මතක බිඳක් පහතින්