වාර්තා වලට යන්නට අකමැතිව සිටි ලොව උසම මිනිසා සමුගනී
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje7utsU9qgkVX_5HGvFQ7gK570vnfsOPth7t5fRaIUs_8aKXUsFg0DDeQMZFOuiqfxL2GNqBvcBfQ0korax5u_JPgg2Y3VllJTmGl3VFT1WI4ndqQ9WvRHYYkWY1jmN-zsX7KME43oXPU/s1600/61.jpg)
ලොව උසම මිනිසා ලෙස සැලකුණු අඩි 8යි අඟල් 5ක් උසකින් යුතු යුකේ‍්‍රන ජාතික ලියොනිඞ් ස්ටැඞ්නියැක් මියගොස් තිබේ. මිය යන විට 44 වියේ පසුවු ඔහුගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් බව වෛද්‍යවරුන් කියයි. විවාහ යෝජනා කොතෙකුත් පැමිණියත් තමන්ගේ දුක තවත් අයෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටිමින් තනිකඩවම