කොළඹ ගාල්ල මාතර මහනුවර යාපනය රත්නපුර ඊයේ සිට FREE Wifi ලැබුණ ස්ථාන 25 මෙන්න

ඊයේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ලංකාවේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම ඇති කරන ස්ථාන 1000 වැඩසටහන ස්ථාන 25 කට නොමිලේ සබඳතාව ලබාදෙමින් ආරම්භ කළා.

මෙම ස්ථාන දැනගෙන එම කලාප වලට ගොස් එහිදී ගාස්තුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධවීමේ
පහසුකම පොදු මහජනයාට දැන් හිමිව ඇත.
එම කලාප වනුයේ මේවාය.

    කොටුව දුම්රිය ස්ථානය
    කොටුව පුද්ගලික බස් නැවතුම්පළ
    කොටුව ලංගම බස් නැවතුම්පළ
    කොටුව පාවෙන වෙළෙඳපොළ
    කොළඹ නීති විද්‍යාලය
    කොළඹ මහජන පුස්තකාලය
    දෙහිවල සත්තු වත්ත
    කොළඹ තුරඟ තරග පිටිය (ආකේඞ් ආශ‍්‍රිත කලාපය)
    කොළඹ පොලිස් මූලස්ථානය
    බත්තරමුල්ල විදේශ රැකියා අධිකාරිය
    කොළඹ කටුගෙය
    කොටුව  ඕලන්ද රෝහල අවට පෙදෙස
    යාපනය මහජන පුස්තකාලය
    යාපනය දුම්රිය ස්ථානයගාලූමුවදොර පිටිය
    රත්නපුර කටුගෙය
    පොළොන්නරුව දුම්රිය ස්ථානය
    පොළොන්නරුව මූලික රෝහල
    මාතර බස් නැවතුම්පොළ
    මාතර දුම්රිය ස්ථානය
    ගාල්ල දුම්රිය ස්ථානය
    කරාපිටිය මහරෝහල
    මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
    මහනුවර දුම්රිය ස්ථානය
    පේරාදෙණිය දුම්රිය ස්ථානය
    මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි