අද උදේ පත්වීම් ලද නව අමාත්‍යංශ ලේකම්වරු

අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත් නව කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  අමාත්‍යාංශ ලේකම්වරු පහත පරිදිවේ.

අමාත්‍යංශ ලේකම්වරු

01- ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

02-  පද්මසිරි ජයමාන්න මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

03- ජී.කේ.ඞී අමරවර්ධන මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය

04- ඩබ්ලිව්.ජේ.එල්.යූ විජයවීර මහතා - කම්කරු අමාත්‍යාංශය

05- ඩබ්ලිව්.එම්.වී. නාරම්පනාව මහතා - ග‍්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය

06- ගාමිණි රාජකරුණා මහතා - වාර්මාර්ග අමාත්‍යාංශය

07- පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය

08- ඩි. ස්වර්ණපාල මහතා - ගුවන් සේවා අමාත්‍යාංශය

09- නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර අමාත්‍යාංශය

10- ජේ.ජේ. රත්නසිරි මහතා  -  පළාත් සභා හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

11- ආර්.එම්. අබේරත්න මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු

 අමාත්‍යාංශය

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු

12- එස්.එම්.ජී. ජයරත්න මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍යාංශය

13- ආර්.එම්.ඞී.බී. මිගස්මුල්ල මහතා - රාජ්‍ය පරිපාලන හා ප‍්‍රජාතාන්ති‍්‍රය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය

15- ඩබ්ලිවි.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය- ධීවර රාජ්‍ය අමාත්‍යාංශය

15- එම්. සෙනෙවිරත්න මහතා - පරිසර රාජ්‍ය අමාත්‍යාංශය

16- එස්. නවකරුසන් මහත්මිය - මුදල් රාජ්‍ය අමාත්‍යාංශය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි