පෝට් සිටි නවත්තන්නෙ නැති බව ජනපති චීනයට කියලා
අද චිනයේ සංචාරයක නිරතවූ අවස්ථාවෙහි පෝට් සිටි ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශී‍්‍ර ලංකා ආණ්ඩුව කි‍්‍රයා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂිං ජිං පිං යන මහත්වරු මුණගැසුණු අවස්ථාවේදී මේ පිළිබද සාකච්ඡා කර ඇත.
අදාළ ව්‍යපෘතිය නතර කරනු ලැබුවේ අදාළ ව්‍යාපෘතිය හෝ එහි චීන මැදිහත්වීම මත නොවන බවද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී ප‍්‍රකාශ කර ඇත.