රත්ගම මනෝජ් මැරූ පොඩි ලසී බාරවෙයි

රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා
නොහොත් පොඩි ලසී නැමැත්තා නීතිඥයෙකු මගින් අද (31දා) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වූවේය.
පොඩි ලැසී නැමැත්තාව අපේ‍්‍රල් 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කළ කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා එදින ඔහු ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල