මගීන් 148 ක් සහිත යානයක් ප‍්‍රංශයේදී අනතුරට

ජර්මන් ලූෆ්තන්සා ගුවන් සේවයට අයත් ඒ 320 එයාර් බස් ගුවන් යානයක් අද දහවල් ප‍්‍රංශයේ දකුණු දිග ඇල්ප්ස් කඳුවල හැපී අනතුරට ලක්ව ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා

කරනවා. මෙම යානයේ මගීන් 142 ක් හා කාර්ය මණ්ඩලය 6 ක් ලෙස මුළු මගීන් 148 ක් ගමන් කර ඇත.
බාර්සලෝනා හා ඩසල් ඩොෆ් අතර මෙය පියාසර කරමින් තිබුණ බව පැවසුණා.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට