ජනපති කාර්යාලයේ අතුරුදන්වූ වාහන 18 ක අංක පොලිසිය ප‍්‍රසිද්ධ කරයි


ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රවාහන නිලධාරි විසින් 2015’01’14 වන දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක්
සම්බන්ධව විමර්ශන වලට අදාළව වාහන හා යතුරු පැදි 18 ක් අස්ථාන ගතව ඇතැයි පොලිසිය කියයි.
එම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිමට අවශ්‍ය වී ඇති බැවින් පහත අංක සඳහන් වාහන ගැන තොරුතුරු වෙතොත් පොලිසියට දන්වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
දැන්විය යුතු දුරකථන අංක  - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141 සිට 145

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්