ජනපති සොයුරුට මරණීය පහරදීම කළ ස්ථානය සිද්ධියෙන් පසුව දර්ශනයවූ අයුරු (වීඩියෝ)

පසුගිය බ‍්‍රහස්පතින්දා ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සොයුරුු ප‍්‍රියන්ත සිරිසේනට පොරොවකින් පහරදී මරණීය තුවාල ඇති කර තිබුනේ පොළොන්නරුව හතරේ ඇළ ප‍්‍රදේශයේ ලක්මාල් නමැත්තෙකුට අයත් නිවසක් හා ගරාජයක් අසලදීය.

සවස 7 ට පමණ ආරවුල නිසා ප‍්‍රියන්ත සිරිසේනගේ හිසට පොරේ පහර වැදුනු පසු

ඔහු ඇද වැටුනේ බිත්තියක් ආසන්නයේය.
මේ සමග ඇති වීඩියෝවෙ සිද්ධිය වූ එම ස්ථානය හා පොරෝ පහර නිසා ප5ියන්ත සිරිසේන ඇදවැටුණ පසු ඇතිවූ ලේ පැල්ලම් දක්නට ලැබේ.
එම වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්