නාගරික සංවර්ධනේ ලොක්කාගේ දෙපිටකාට්ටු කතාව සිරස දෙරණ ආරවුලට මුල්වෙයි
ඊයේ සවස දෙරණ ටීවී නාලිකාවට සිරස ප‍්‍රවෘත්ති මාධ්‍යවේදීන් පිරිසක් පැමිණ ඇතිකරගත් අලකලංචියට මුල්වූයේ කොටුවේ පිහිටි ඉඩමක අයිතිය මහරාජා සංවිධානයට අයිතිද නැතිද යන කාරණාව වැරදි ලෙස ප‍්‍රචාරය කිරීමකි.
මෙම ගැටලූව ඉතා සරල කාරණාවක් වුවත් එය බරපතල එකක් කරවූයේ වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු නාලිකා දෙකකට
ප‍්‍රකාශ දෙකක් නිකුත් කිරීමේ වරදකි. ඒ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දුය.
ඔහු සඳුදා දෙරණට එකහෙලා කියන්නේ එය මහාරාජා සංවිධානයට අයිති නැති බවත් එය කෙප්පයක් බවත්ය.
නමුත් සිරසින් ඔහු හමුවන්නට ගොස් ඊයේ දහවල් කළ විමසීමේදී මම එහෙම කිව්වෙ නෑ.. මං කිව්වෙ වෙන එකක් ලෙස අදිමදි කරමින් ඇවිදින ගමන් කියූ ඔහු සිරසට ඒ ගැන වෙනම ප‍්‍රකාශයක් ලබාදීමද ප‍්‍රතික්ෂේප කරනුයේ දවසකට පෙර කියූ දෙය වෙනස් කර නැවත කීමට ඇති ලජ්ජාවකිනි.
කෙසේ වෙතත් ඔහුගේ දෙවන ප‍්‍රකාශය පදනම් කරගෙන සිරස මාධ්‍යවේදීන් දෙරණ කාර්යාලයට ප‍්‍රකාශ ලබාගැනීමට යාම එතරම් නුවණට හුරු ක‍්‍රියාවක් වූයේ නැත. එතැනදී මාධ්‍ය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී තිබුනේ රාජ්‍ය නිලධාරියෙකුගේ දෙපිට කාට්ටු කතාවක් නිසාය.
ඔහු දෙරණට හා සිරසට කියූ කතා දෙක පහතින්