මහින්දට එරෙහිව නාගමුව දැමූ නඩුව විසිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ගෙනා පෙත්සමක් ශේෂ්ඨාධිකරණය විසින් අද ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රටේ විවිධ ප‍්‍රදේශවලට යුද හමුදාව යෙදවීම හේතුවෙන් සිවිල් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගඝවීම එම චෝදනාවයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල