ෆුල් ෆේස් තහනමට එරෙහිව 29 දා ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණයක්

රජය මගින් ලබන 2 වනදා සිට බල පැවැත්වෙන පරිදි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන නීති පැනවීම නිසා එයින්

අපහසුතාවයට පත් යතුරු පැදි ධාවක සංගම් එක්වී උද්ඝෝෂණයක් ලබන 29 වනදා ගාලූමුවදොරදී පවත්වන්නට යන බව වාර්තා වනවා.
ඔවුන් ඒ ගැන තොරතුරු දැන්වීමට ෆේස් බුක් පිටුවක්ද නිර්මාණය කර ඇත.
 ඒ සඳහා මෙතැනින් යන්න
https://www.facebook.com/events/803818339671466/

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි