සරත් ෆොන්සේකා කරපු වීරකමක් නෑ - මහාචාර්ය නලින්

මහාචාර්ය නලින් ද සිල්වා මහතා අද(24)කොළඹ පැවති මාධ්‍ය හමවුකදී මෙසේ පැවසීය.

සරත් ෆොන්සේකා මහතා මේ දිනවල වීරයෙකු බවට පත්කර තියනවා. ඔහු කළ වීරකමක් නෑ එයා කරේ සුදුකොඩි කතාවක් හරහා රාජපක්ෂලාට බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණයි.
එලෙස බොරු චෝදනා ඉදිරිපත් කිරීමට තෑග්ගක් ලෙස ඔහුට ‘ෆීල්ඞ් මාෂල්”තනතුර මේ ආණ්ඩුවෙන් හිමිවුනා.
ඒ නිසාම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළහොත් රාජපක්ෂලාට එරෙහිව ඔහු විසින් සාක්ෂි දෙනු ඇති. ඒකයි කරගන්න  ඕන වෙලා තියෙන්නෙ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි