ලසන්ත ඝාතනය ගැන අහන්න මර්වින් සීඅයිඞීයට

පසුගියදා මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ගොනු ඉදිරිපත් කරමින් කියා සිටියේ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායමක් වගකිව යුතු බවකි.

මේ පැමිනිල්ල විභාග කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක5ියා කර ඇත්තේ මේ දිනවලයි.
මේ නිසා හිටපු ඇමති මර්වින් සිල්වාට ඒ ගැන ප‍්‍රකාශයක් ලබාදෙන ලෙෂ කැඳවීමක් ලැබි ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි