ලෝක කුසලානය ඕස්ටේ‍්‍රලියාවට


 අද මෙල්බන් නුවර පැවති ලෝක කුසලාන 2015 අවසන් මහ තරගයේදී නවසීලන්තය පරදා ලෝක කුසලානය දිනාගන්නට  ඕස්ටේ‍්‍රලියානු පිල සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය ලබාදුන් 183 අඩු ලකුණු ගණනක් වූ අතර එය පහසුවෙන් පසුකර ලකුණු 186 ක් ලබාගන්නා  ඕස්ටේ‍්‍රලියාවට හැකිවූයේ 34 වන  ඕවරයේ පළමු පන්දුවේදීය.
ලකුණු සටහන පහත පරිදිය.


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල