ප‍්‍රියන්තට පොරෝ පහර ගැසූ ලක්මාල් සති එකහමාරක් රිමාන්ඞ්



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජුට පොරොවකින් පහරදීම සම්බන්ධයෙන් චෝදනා
එල්ල වූ ඉෂාර ලක්මාල් සපුතන්ත‍්‍රිගේ (34) නමැත්තා අද සවස අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන මස 8 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තබන්නට නියම විය.

ප‍්‍රියන්ත සිරිසේනට මරණිය තුවාල සිදුකිරීමට වෙරදැරීම ඔහුට එරෙහි චෝදනාව විය.
ප‍්‍රියන්ත සිරිසේන තවමත් කොළඹ ද සෙන්ට‍්‍රල් රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි