එක නාලන්ද දෙක සිරිකුරුස තුන විශාඛා - සාමාන්‍යපෙල මුල් තැන් දිනූවන්

අද පිටවූ 2014 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ස්ථාන ලැබූවන්ගේ නාම ලේඛනයක් විඵාග දෙපාර්තමේන්තුව ප‍්‍රසිද්ධ කර ඇත.

මෙවර පළමු ස්ථානය ලබා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික‍්‍රමසිංහ සමත්ව තිබේ.
දෙවන ස්ථානය ගම්පහ සිරිකුරුස විදුහලේ ඩබ්.ඒ සඳනි නවංජනා ජයවර්ධන සමත්ව ඇත.

තෙවන ස්ථානය සඳහා තිදෙනෙකු
තේරීපත්ව ඇත.

03. ඞී.එස්.සී අමාෂි නිවර්තනා - විශාකා බාළිකා මහ විද්‍යාලය, කොළඹ.

03. එස්.ඒ නුවනි නෙත්සරණි - රත්නාවලි බාළිකා මහ විද්‍යාලය, ගම්පහ.

03. ගරුණි හංසපානී අබේසිංහ - මහමායා බාළිකා විද්‍යාලය, නුවර.

04. දෙව්නි රුවන්කා හේමසිංහ - විශාකා බාළිකා මහ විද්‍යාලය, කොළඹ.

05. ආර්.ඩබ්ලිව්. දිව්‍යාංජලි උත්තරා රාජපක්ෂ - දේවි බාළිකා මහ විද්‍යාලය, කොළඹ

හයවන ස්ථානය සඳහා ද තිදෙනෙකු තේරීපත්ව ඇත.

06. එච්.කේ රන්සික ලසත් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය, කොළඹ.

06. දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාතා විද්‍යාලය, කොළඹ.

06. අංජන රුචිරංග අභයදීප මදුරසිංහ - මොරවක කීර්ති අබේවික‍්‍රම මධ්‍ය මහ විද්‍යාලය, මොරවක.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල