පී බී ජයසුන්දරගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙල් පොලීසිය අද (31දා) ප‍්‍රශ්න කරනු ලැබීය.

මේ සඳහා හිටපු ලේකම්වරයා මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවීය. හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ඊයේ (30දා) හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන්ද ප‍්‍රශ්න කරනු ලැබීය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්