ජනපති මෛත‍්‍රිපාල අද චීනයට
සිවු දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද චීනය බලා පිටත්ව යාමට නියමිතය.චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ඇතුළු චීන
නියෝජිතයින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීන රජය විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක ව්‍යාපෘති පිලිබඳ ද්වී පාර්ශ්වික සාකච්ඡා වලදී වැඩි අවධානය යොමුවනු ඇත.