රත්නපුර විමල්ගේ රැලියට ආපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 25 ගේ නම්

අද රත්නපුර නගරයේ පැවැති විමල් වීරවංශ සංවිධානය කළ මහින්ද අගමැති කරවීමේ රැළියට පාර්ලිමේන්තු
මන්ත‍්‍රිවරුන් 25 දෙනෙකු එක්වූ බව වාර්තා වුණා. ඔවුන්ගේ නම් විමල් වීරවංශගේ වෙබ් අඩවිය ප‍්‍රසිද්ධ කර ඇත්තේ පහත පරිදිය.

    මනුෂ නානායක්කාර,
    රංජිත් ද සොයිසා,
    සනී රෝහන කොඩිතුවක්කු,
    ලොහාන් රත්වත්ත,
    දිලූම් අමුණුගම,
    මහින්දානන්ද අලූත්ගමගේ,
    එස් එම් චන්දුසේන,
    එස්.සී මුතුකුමාරණ,
    ෂෙහාන් සේමසිංහ,
    වයි.ජී පත්මසිරි,
    ශ‍්‍රියානි විෙ–වික‍්‍රම,
    ගාමිණි ලොකුගේ,
    බන්දුල ගුණවර්ධන,
    රෝහිත අබේගුණවර්ධන,
    කුමාර වෙල්ගම,
    සාලින්ද දිසානායක,
    ටී.බී ඒකනායක,
    උදිත ලොකුබණ්ඩාර,
    චාම්ක බුද්ධදාස,
    වී.කේ ඉන්දික,
    ජානක බණ්ඩාර,
    කමලා රණතුංග,
    විදුර වික‍්‍රමනායක,
    ගීතාංජන ගුණවර්ධන,
    වීරකුමාර දිසානායක

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල