එස් බී ට හා පවිත‍්‍රාට ඇමතිකම් දීම ගැන ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක්

පසුගිය ජනපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට ආන්දෝලනාත්මක කථා සපයමින් දායකවී
මෛත‍්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ පරාජය
වෙනුවෙන් වෙහෙසගත් ප‍්‍රධාන පෙළේ හිටපු ඇමතිවරුන් දෙපළක් වන එස්බී දිසානායක හා පවිත‍්‍රා වන්නිආරච්චි දෙපළට නව රජය යටතේ ඇමති හා ඇමතිනි පදවි දීම සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන්ම විවේචන එල්ලවී ඇත.
එස්බී දිසානායක පසුගිය මැතිවරණ සමයේ චන්ද්‍රිකා මැතිණියට නිරුවත් කතාවක් කීම නිසා දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එයම පාරාවලල්ලක් කරගෙන මැතිවරණ ප‍්‍රචාරණයට හිරුණිකා සම්බන්ධවූ වෙළෙඳ දැන්වීමක්ද විකාශය විය.
මේ ගැන චන්ද්‍රිකා මැතිණිය ජනපතිවරයාට සිය විරෝධය පළකර තිබෙන බවද වාර්තා වනවා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්