දිනේෂ් විපක්ෂ නායක කරන්න ශ‍්‍රීලනිප 50 කට වඩා අත්සන් කරා - වාසුදේව

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ සදාචාර විරෝධී ලෙස රැඳී සිටින නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කිරීමට තමන් බල කරන බවත් ඒ සඳහා
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් ලබා ගන්නට තමා ක‍්‍රීයා කළ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී
වාසුදේව නානායක්කාර පවසනවා. ඒ අනුව මේ වනවිට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු 50 කට වඩා දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායක කළ යුතු බවට අත්සන් තබා ඇතැයිද හෙතෙම කියයි.
එම ලේඛනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතානායකට ඉදිරිපත් කර වෙනසක් අපේක්සා කරන බවද හෙතෙම පැහැදිලි කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්