ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු ධර්මසේන තීරක මඩුගල්ල

ඉන්දියාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර ලබන 29 වනදා පවත්වන්නට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරයා ශී‍්‍ර ලංකාවේ රංජන් මඩුගල්ල

වන අතර ප‍්‍රධාන විනිසුරුවරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ‍්‍රී ලංකාවේ කුමාර ධර්මසේනයි.
අනෙක් ප‍්‍රධාන විනිසුරු එංගලන්තයේ රිචඕ කෙටල් බ්‍රෝයි වනවා.
 පසුගිය දිනවල කුමාර ධර්මසේනගේ තීරණ සම්බන්ධයෙන් කථාබහක් ඇතිවුණද ශී‍්‍ර ලාංකික විනිසුරුවන් ගැන අයීසීසීයේ විශ්වාසය පළුදුවී නැත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්