මල්ලිගෙ අවමගුලට නෑ - චීන සංචාරය නිම කර ජනපති ආවේ ඊයේ රෑ

චීනයේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද අළුයම දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අළුයම 12.20ට පමණ කටුනායක ගුවන් තොටුපලට ලගා වු බව වාර්තා වුණා.

ජනපතිගේ සොයුරු ප‍්‍රියන්ත සිරිසේනගේ හදිසි ඝාතනය ජනපතිවරයා විදෙස් ගතවී සිටියදි සිදුවූ අතර එහි අවසන් කටයුතු ඊයේ සවස පැවති නිසා ජනපතිවරයාට එයට එක්වීමට අවස්ථාවක් ලැබුනේ නැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්