ඕස්ටේ‍්‍රලියාවෙන් ඉන්දියාවට 329 ක ඉලක්කයක්


අද සිඞ්නි නුවරදී  ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ ක‍්‍රීඩා කරන  ඕස්ටේ‍්‍රලියාව ඉන්දියාවට එරෙහිව ලකුණු 328 ක් කඩුළු 7 ක් දැවී රැස් කරන ලද අතර ඉන්දියාව දෙවන

ඉන්මේ ලකුණු 329 ක දැවැන්ත ඉලක්කයකට යොමු කර ඇත.
මෙම තරගය ජයගන්නා පිල අවසන් තරගයට නවසීලන්තය සමග තරග කරනු ඇත.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට