සාපෙල ගණිතය අසමත් කියා දිවි නසාගෙන

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වුණැයි කලකිරී ගුරු යුවළකගේ දියණියක් සිය නිවසේ දිවි නසාගෙන ඇතැයි පුස්සැල්ලාව පොලීසිය සඳහන් කරයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්සැල්ලාව ප‍්‍රදේශයේ 17 හැවිරිදි සිසුවියකි. ඇය පුස්සැල්ලාව හින්දු මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරා ඇත. දෙවැනි වරටත් විභාගයට පෙනී සිට ඇති ඇය අන්තර්ජාලය මගින් ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී මෙසේ විභාගය අසමත්ව ඇති බව දැනගෙන, නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දොර ජනෙල් වසා නිවස තුළ එල්ලී සිටියදී ඇයගේ සොයුරියන් මේ බව ජනේලයකින් දැක තිබේ.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්