ෆුල් ෆේස් තහනමට එරෙහිව ගෝල්ෆේස් එකේ විරෝධතා

http://www.photo.gossiplankanews.com/2015/03/motorcyclists-protest-over-full-face.html
රජය මගින් ලබන 2 වනදා සිට බල පැවැත්වෙන පරිදි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන නීති පැනවීම නිසා එයින්  අපහසුතාවයට පත් යතුරු පැදි ධාවක සංගම්
එක්වී අද උදෑසන කොළඹ ගාලූමුවදොර පිටියේදී එම තීරණයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.මෙම උද්ඝෝෂණයෙන් පසුව අගමැති කාර්යාලය වෙත පිරිස ගොස් පෙත්සමක් භාරදෙන බවද දන්වා ඇත. එම
උද්ඝෝෂණ අවස්ථාවේ ඡායාරූප එකතුව මෙතැනින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි