ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා ජගත්ට අතට අත දුන්නෑලූ

පසුගියදා පැවති සරත් ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාෂල් ධුරයට උසස් කිරීමේ උත්සවයේදී බොහෝදෙනෙකු ඔහුට අතට අතදී සුබපැතු අයුරු මාධ්‍ය ඔස්සේ වාර්තා කළා.

නමුත් හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසුරිය ඔහුට සුබ පැතීමට ඉදිරිපත්වූ අවස්ථාවේදී
ෆොන්සේකා එය ප‍්‍රතික්ෂේප කළ
බවට මාධ්‍ය වාර්තා පළව ඇත.
ෆෝන්සේකා දේශපාලන හේතු මත යුද අධිකරණයට කැඳවන ලද්දේ ඔහු හමුදාපති ධූරය දරන ලද කාලයේය.
කෙසේ නමුත් ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා අනෙක් හමුදා ප‍්‍රධානින්ට නොපැකිළව අතට අත දී ඇති අයුරු අනෙක් ඡායාරූපවල දැක්වේ.





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි