2014 සාමාන්‍ය පෙල ප‍්‍රතිඵල පිටවෙයි

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ
www.doenets.lk

අඩවියෙන් එය බලාගත හැකිය.
කොළඹ සහ ශ‍්‍රී ජයවර්ධනපුර යන කලාපවලට අයත් පාසල්වල ප‍්‍රතිඵල ලේඛන අද උදෑසන 10න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛාවෙන් විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙනවා.
අනෙකුත් සියලූම පාසල් වෙත ප‍්‍රතිඵල ලේඛන අද දිනයේම තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පුෂ්පකුමාර මහතා පැවසුවා.

2014 සාපෙළට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ හත්දහස් දෙසිය විසි දෙකකිත

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්