මහේල ලංකාවේ පාසල් ක‍්‍රිකට් උපදේශක වෙන්න කැමතියිලූ

ලංකාවේ පාසල් මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් පාසල් ක‍්‍රිකට් තරග

වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා උපදේශක තනතුරකට විශ‍්‍රාම ගිය ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන නම් කරන්නට නව ක‍්‍රිකට් අතුරු පාලක කමිටුව යෝජනා කර ඇත. එම යෝජනාවට මහේලගේ කැමැත්ත පළව ඇති බවද අද වාර්තා වුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්