යාපනේ ගිය රනිල්ගෙ නලලෙ මොට්ටු

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (27) දින යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවේ නළලේ මොට්ටුවක් තබාගෙන අගමැති රනිල් සිටි ආකාරය එක් ඡායාරූපයක දැක්වේ



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල