වෙඩි තැබීමකින් රත්ගම ප‍්‍රාදේශීය සභාපති මරුට

රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ.
ඊයේ රාත‍්‍රී, හික්කඩුවේ හෝටලයක පැවැති විනෝද
සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු ඒ මහතා කරාපිටිය රෝහලට රැගෙන ගියත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇත.
ඔහු අසළම සිටි අයෙකු මෙම වෙඩි තැබීම පිස්තෝලයකින් කළ බවට සාක්ෂි ඇත.
මියගිය මනෝජ් මෙන්ඩිස් 37 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හික්කඩුව පොලිසිය විසින්  පරීක්ෂණ ආරම්භ කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්