2 වනදා සිට ෆුල් ෆෙස් හෙල්මට් ඇත්තටම තහනම්

තාවකාලිකව අත්හිටවනු ලැබූ ෆුල් ෆෙස් හෙල්මට් තහනම එළැඹෙන අපේ‍්‍රල් 02දා සිට යළි ක‍්‍රියාත්මක කරන බව

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය. මීට ඉහතදී අවස්ථා කිහිපයක එම තහනම ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එක් අවස්ථාවකදීවත් එය ක‍්‍රියාත්මක නොවුණි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි