හිරුණිකා පෙම් සබඳතාවයක් ඇරඹූ බව ෆේස් බුක් මගින් ප‍්‍රකාශ කරයි
සිය පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ තමා පෙම් සබඳතාවයක් ඇරඹූ බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය අද ප‍්‍රකාශයට පත් කර ඇත.
ඇයගේ වර්තමාන පෙම්වතා ගැන මින් ඉහත විවිධ ආරංචි පැවති අතර ඒවා කිසිවක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොකර රහසක්
වශයෙන් තබාගන්නට ඇය වගබලාගෙන තිබුණා.
නමුත් ඇගේ විවාහය ඉක්මනිවී ඇති නිසා මේ ආකාරයට ඒ ගැන දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඇය මින් පැයකට පමණ පෙර ඒ ගැන හෙළි කර තිබුණ ආකාරයත් එයට මේ වනවිට ලැබී ඇති ප‍්‍රතිචාර කිහිපයකුත්පහත පරිදිය
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdCK2TOispOqjVAEyp8T5dpiYvmbc2RC3J5pmS6tx34n1mKsWvG1DtfANO8XT14Tj8d5WNxq-LqVXtcY1pPzkTH0ro8B7muzTHzj33g7Eq73vR6Z8Y84suEP_7OvWZ1_TFig3DNj-a6O0/s1600/hi1.jpg)