ජයලලිතාගේ අභියායචනය සතියකට කල් දමයි තවදුරටත් හිරේ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 ජයලලිතා ජයරාම්ගේ සිව් අවුරුදු සිරගතවීමේ තීන්දුව සෙනසුරාදා ලබාදුන් වත්කම් පිලිබඳ නඩු විභාගයට එරෙහිව අද අභියායචනාධිකරණයට ඇපෑලක් ගොනු කළ නීතීඥයින් ඇයට ඇප ලබාගන්නට උත්සාහ කළා. Read more
තමිල්නාඩු කොලිවුඞ් සිනමා ශිල්පීන් ජයලලිතා වෙනුවෙන් උපවාසයේ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 අද තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභියායචනය කර්නාටක අධිකරණයේ විභාග වන්නට සූදානම් වන අතරේ ජයලලිතා වෙනුවෙන් ජනතා ශක්තිය පෙන්වීමේ අටියෙන් එරට දෙමළ සිනමා ශිල්පීන්ගේ සංවිධානය උපවාසයක් මේ වනවිට පවත්වමින් සිටී. ‘නිහ`ඩ උපවාසය’ යනුවෙන් නම් කර ඇති මෙය චෙන්නායි නුවර වේදිකාවක සිදුකරන අතර මේ සඳහා දෙමළ සිනමාවේ නම් දැරූ අධ්යක්ෂවරු නිෂ්පාදකවරු නළු නිළියන් රැසක් එක්ව ඇත. ඊයේ සවස ආ යෝජනාවකින් සංවිධාන කටයුතු කළ නිසා මෙයට එක්වරම එක්වන්නට බැරිවූ විශාල පිරිසක් සිටින බවත් රැජිණි කාන්ත්,කමල් හසන් ඒ අතර සිටින බවත් සංවිධායකයින් කියනවා. එම උපවාසයේ ඡායාරූප පහතින් Read more
Sports 1st - Mobitel Platinum Awards Launch Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 Pix By - Chathuranga Rajapaksha Read more
ටයිටැනික් නිරුවත උඩින් අත්සන දාන්න බැරිව රෝස් දුකින් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ර`ගපෑ හොලිවුඞ් නිළි කේට් වින්ස්ලට් පරණ කතන්දරයක් නිසා කම්පනයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරනවා. 1997 වර්ෂයේ තිරගත වු ටයිටැනික් චිත්‍රපටය නිසා ඇය ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වූ අතර අනතුරුව ඇය ර`ගපෑ චිත්‍රපට රාශියක් තුළද කැපී පෙනෙන භූමිකාවන්හි නිරතවුණා. Read more
බි්රතාන්යයේ ශ්‍රීලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වෙයි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි Read more
හරින් පෝස්ටර් ගැහුව නිසා මං පරාද නෑ - ගම්මන්පිල Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 පසුගියදා පැවති ඌව පළාත් මැතිවරණයේදී ඡන්ද එක්ලක්ෂ හැත්තෑ තුන්දහසකට ආසන්න ගණනක් ලබා වැඩිම මනාප ලැබූ කෙනා බවට පත්වූ එජාපයේ හරින් ප්‍රනාන්දුට ඡන්දය ඉල්ලන්නට ප්‍රථම හිරු බලය දේශපාලන Read more
මිතුරා සමග දියනෑමට ගොස් ඔහු දියේ ගිලූනු පසු ඇඳුම් සගවා පළා ගිය පස මිතුරෝ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 අද කාලයේ විනාශවී යන මානව ගුණධර්ම අතරට හිතවත්කම මිතුරුකමද එක්ව තිබෙනවා. තම මිතුරා සමග නාන්නට ගොස් ඔහු දියේ ගිලී මියගියවිට නිවැසියන්ට ඇත්ත කියන්න වේයැයි බයට මිතුරාගේ ඇඳුම් වළදමා ගෙවල් වෙත පළාගිය පසමිතුරන් තිදෙනෙකු ගැන පොල්ගස් ඕවිට ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිතුරාගේ දෙමාපියන්ට ඔවුන් පවසා ඇත්තේ ඔහු තමන් සමග සිට Read more
ජයලලිතා මෙහෙ හිටිය නම් ගොඩ (අගහරුවාදා කාටූන්) Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 Read more
කොල්ලූපිටි තරුණයා ටැමිල් ෆිල්ම් එක විදියට ඉන්ටර්නෙට් එකෙන් ෆෝන් ජාවාරමක් කරලා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 දමිළ චිත්‍රපටයක් නරඹා එහි ප්‍රධාන නළුවා සිදුකළ රංගනයට හිතගොස් ඒ ආකාරයෙන් හැසිරෙමින් අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථන මිලදී ගන්නා බව පවසා දුරකථන සොරකමේ ගිය 27 හැවිරිදි තරුණයකු කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. Read more
අවුරුදු එකහමාරේ සිඟිත්තිය වතුර වලකට වැටී මරු දකී Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 මාස දහ අටක් වයසැති බිළිඳියක ඊයේ (29දා) නොච්චියාගම, ඉහළ වැටියාව ප්‍රදේශයේ ජලය පිරි වළකට වැටී මියගොස් ඇත. සත්සරා මදුෂානි නැමැති දැරිය මෙසේ මියගොස් ඇත. දැරියගේ මව මීට සිව් මසකට පමණ පෙර ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර පසුව ඇය පියා සහ මිත්තනියගේ රැකවරණ මධ්‍යයේ ජීවත්ව ඇත. Read more
‘තුන් වතාවක් අඬගහල මං බෑ කිව්ව නිසා මට ගැහුවෙ’ පොලිස් පහරකෑමට ලක්වූ රත්නපුර වීදි සරණ ලිය කතා කරයි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කරන ලද රත්නපුර කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහරදුන් සිද්ධියේ සියලූ කාරණා දැන් අනාවරණයවී අවසන්ය. මෙම පහරදීම සිදුව ඇත්තේ රත්නපුර නගරයේ වීදි සරණ ලියක සමග නොමිලයේ යහන් ගතවීමට පොලිස් නිලධාරියකු තෙවරක්ම උත්සාහ කර එයට ඇය අකමැතිවීමෙන් පසුය. Read more
වාරියපොල තරුණිය මිලියනක වන්දි ඉල්ලයි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 පසුගියදා අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කරමින් වාරියපොළ බස් නැවතුම්පොළේදී තරුණයෙකුට පහරදුන් තරුණිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් රුපියල් මිලියනයක වන්දියක් ඉල්ලා තිබේ. Read more
මෙක්සිකානු පොලිස් සීසීටීවී කැමරාවට හසුවූ හොල්මන් දසුන Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 හොල්මන් පිළිබඳ ආරංචි බොහෝ බටහිර ප්රවෘත්ති මාධ්‍ය එතරම් ගණනකට ගන්නේ නැත. නමුත් ඇමරිකාවේ ෆොක්ස්, සීඑන්එන් ප්රමුඛ ප්‍රධාන පෙළේ මාධ්‍ය පෙරේදා මෙක්සිකානු පොලිසිය වාර්තා කළ හොල්මන් දසුනේ සීසීටීවී දර්ශන ප්‍රචාරය කළා. Read more
යාළුවෙන්න මමයි එයාගෙන් ඇහැව්වේ- භාග්‍යා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 30, 2014 භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ දඟකාර, කටකාර, හැඩකාර සැහැල්ලූ චරිතයක්. ඇය පසුගියදා විවාහ වුණා කියලා අපිට ආරංචි වුණු නිසාම ඇගේ ජීවිතේ අලූත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා. ඉතිං භාග්‍යා? මේ දවස්වල ගොඩක්ම ගොඩක් සතුටින් කාලය ගත කරනවා. විවාහයෙන් පස්සේ ජීවිතේ වගකීම් වැඩිවුණාද? තාම එහෙම දැනිලා නෑ. මම කැමැති ජීවිතේ සරල වෙනවට උයන්න. ගෙවල් අස් කරන්න මෙහේ කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒ වැඩ මගේ අතින් වෙන්නෑ. මට තියෙන්නේ පියුෂාන්ව ආදරෙන් බලාගන්න. Read more
ගල්කිස්ස අයිසිබීටී කැම්පස් එකේ ෆීස් මිලියන 3 ක් මංකොල්ල කාලා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 අද උදෑසන 11 ට පමණ ගල්කිස්සේ හෝටල් පාරේ පිහිටි අයි’සි’බී’ටී පුද්ගලික අධ්‍යාපන ආයතනයේ සිසුන්ගෙන් එකතු කරන ලද රුපියල් මිලියන තුනකට අධික මුදල (රු 33,86850/- එහි විධායක නිලධාරියෙකු විසින් බැංකුවට තැන්පත් කිරිමට Read more
ඕෂධී....යුආර් මයි ඩාලින් - ඕෂධි සහ ලහිරු ගයන ගීය Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 පසුගියදා හිරු කොපි චැටි වැඩසටහනකට එක්වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම හින්දි ගීතයක් ගායනා කළා.ගායක ළහිරු පෙරේරා එම ගීතයේ අතරමැදි කණ්ඩ වලට විනෝදාත්මකව ප්‍රවේශ වුණා. එම ගීතය පහතින් Read more
නුවරඑලියට ටොනාඩෝවක් නිවාස 15 කට හානි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 නුවරඑළිය ප්‍රදේශයට ඊයේ (28) පස්වරුවේ දැඩි වර්ෂාවක් පැවති අතර නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයට සුළු ටොනාඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. මෙම ටොනාඩෝ තත්වය නිසා නිවාස 15 කට හානි සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවා. Read more
පාරෙ කුණු දාන අයට පාඩම් උගන්නන හැටි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වෙන්නේ මහමග අපවිත්රදෑ විසි කරන පුද්ගලයින්ට පාඩම් උගන්වන යතුරු පැදිකරුවෙකුයි. කුනු දමන්නන් සොයාගොස් ඔවුන්ගේ කුණු ඔවුන්ටම දමාගසන හැටි අපූරු වීඩියොවෙන් බලන්න. Read more
රත්නපුර කාන්තාවට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 පසුගිය දින රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් නිවේදනයේ මෙසේ දැක්වෙයි Read more
උපත් පාලන ලූපය දාන්න ආ කාන්තාව දූෂණය කල වෛද්‍යවරයා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 නිකවැරටිය රස්නායකපුර වෛද්‍ය නිල නිවසක උපත් පාලන ලූපයක් දමා ගැනීමට ගිය දෙදරු මවක් එහි වෛද්‍යවරයා විසින් කෙලෙසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩු විභාගය නිකවැරටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය හමුවේ විභාගයට ගැනිණි. Read more
මං චිත්‍රපට නිෂ්පාදනයට අත ගහනවා මුලින්ම හදන්නේ බෞද්ධ කතාවක් - ගයේෂා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 තමා චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන බවත් මුලින්ම බෞද්ධ තේමාවක් පසුබිම් කරගත් කතාවක් නිර්මාණය කරන බවත් ටෙලි නිළි ගයේෂා පෙරේරා පවසනවා. ඇය සතිඅන්ත පුවත්පතකට මේ බව කියා සිටියේ පහත පරිදිය Read more
මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අධිකරණ අනුමැතිය Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අද එකඟත්වය පළ කළේ ය. අධිකරණය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය එලෙස එකඟත්වය පළ කළේ, ඊවා වනසුන්දර, චන්ද්‍රා ඒකනායක යන ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මීට අදාල පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ය. Read more
ෆැමිලි සවාරියට අට පාරක් මාව රට යැව්වෙ ඕපාදූප නැති නිසා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 තමාව සම්බන්ධ කර අනවශ්‍ය ඕපාදූප කිසිවක් මේ දක්වා ප්‍රචාරය වී නොතිබීමත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමත් හේතු කොට සෙලින්කෝ ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන යටතේ අට වැනි අවුරුද්දටත් විදේශ සංචාරයේ යෙදෙන්නට හැකියාව ලැබුණ බව ගායිකා සංජීවනී විරසිංහ ප්‍රකාශ කරනවා. ඇය සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් මේ ගැන කියා සිටියේ පහත පරිදිය. Read more
Gamini Fonseka Commemoration Ceremony Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 Pix By -Suren Abeysundara Read more
රත්නපුරේදී තරුණියට පහරදුන් පොලිස් නිලධාරියා ඕඅයිසීට අඳුනන්න බැරිලූ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියකු රත්නපුරය නගරයේ බස්නැවතුම්පළ ඉදිරිපිටදී තරුණියකට ඉතා අමානුෂික අයුරින් පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. දෙනෝදාහක් දෙනා බලා සිටියදී එම පොලිස් නිලධාරියා විසින් බඳපටියක් වැනි දෙයකින් බිම වැටී සිටින තරුණියට පිට පිට පහර දෙන අයුරු එම වීඩියෝවේ දැක්වේ. ”අනේ සර්..... මම වැරැද්දක් කරලා නැහැ....” යනුවෙන් ඈ පවසද්දීත් එම පොලිස් නිලධාරියා පහර දෙන අයුරු වීඩියෝවේ දැක්වේ. Read more
තඩි නෝනලාත් දැන් හිරේ නේ (සඳුදා කාටූන්) Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 Read more
පහේ ශිෂ්‍යත්වේ එක දෙක තුන දිනාගත් අයගේ විස්තර පළවෙනියා වෙනුජ ගුරු දෙමාපිය දරුවෙක් දෙවැනියා මාලක නාවික නිලධාරී දරුවෙක් සම තුන්වෙනි යශෝදරාගේ පියාත් ගුරුවරයෙක් සම තුන්වෙනි ෆාතිමාගේ පියා විදේශ රැකියාවේ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඩබ්ලිව්.ඒ. වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත්තා. වෙනුජ නිම්සත් ශිෂ්‍යයා ඇඹිලිපිටිය ජනාධිපති විදුහලින් 1 වසර සිට 04 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබා පසුව 5 ශ්‍රේණිය අධ්‍යාපනය ලැබීම සඳහා ඇඹිලිපිටිය ක. ද්වි. ආදර්ශ පාසලට ඇතුළත්වූවෙකි. එම දරුවාගේ මව වන පී.කේ. අතපත්තු මහත්මිය එම විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ගුරුවරියක් වන අතර පියා ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතා ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රාජමහා විහාර පිරිවෙනේ ගණිත ගුරුවරයෙකි. ඔහුට තවත් සොයුරෙකු සිටී. වෙනුජගේ පන්තිය Read more
අයිස් බකට් චැලේන්ජ් වැරදුනු වීඩියෝ එකතුව Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 අයිස් බකට් චැලේන්ජ් වැරදුනු වීඩියෝ එකතුව Read more
ඉගිලෙන මාළුවෝ නිසා මම කරදර ගොඩකට මුහුණ දුන්නා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 29, 2014 ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීර සමග කළ සංවාද සටහනක් පහත පළවෙනවා. ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය නිසා කිව්වොත්? ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ Read more
නැවිච්ච අලූත් අයි ෆෝන් එක ගර්ල් ෆ්‍රෙන්ඞ්ට පෙන්නන ඇඞ් එක Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ඇපල් අයි ෆෝන් 6 වෙළෙඳ පොළට නිකුත් කළ පසු චෝදනාවකින් කියැවුනේ එය මැදින් නැමී යන බවකි. නමුත් තරගකාරී සැම්සුන් ෆෝන් එසේ නැති බවද කියැවුණා. Read more
මැදිරිගිරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභාව ඇතුලෙදි සරම උස්සලා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 පසුගිය 26 වැනිදා රැස් වූ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට, නියඟයෙන් පීඩා විඳි ජනතාවට ජලය බෙදා දීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එහිදී, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජලය විකුණූ බවට විපක්ෂ Read more
ගුවන් යානයේ අමතක කර යන දේ අයිතිකරු සොයාගොස් භාරදෙන බල්ලා Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 නෙදර්ලන්තයේ කේ.එල්.එම් ගුවන් සේවාව මගීන් වෙත ලබා දෙන අලූත්ම පහසුකමක් පසුගියදා හඳුන්වා දුන්නා. ඒ කිසියම් ගමනාන්තයකදී ගුවන් යානයෙන් බැසයන මගීන් අමතක කර යන වටිනා දේ මිනිත්තු Read more
Manjula Kumari's (Olu) Latest Photo Shoot Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 Pix By -Deva Jayawardane Read more
ශිෂ්‍යත්වෙ කට්- ඕෆ් මාර්ක් කොලඹ 163 Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල මත සමත් බවට සැලකෙන අයට පාසල් ඉල්ලූම් කිරිමේ අවම ලකුණු සීමාව (දිස්ත්‍රික්ක මට්ටමින්* ප්‍රකාශයට පත් කර තිබේ. Read more
ජයලලිතා හිරේ යද්දී ජනපති මහින්ද නිව්යෝර්ක්හිදී මෝදි හමුවෙයි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා, ඊයේ (සැප්. 27* නිව් යෝක් නුවර දී ද්විපාර්ශවික සකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීමට එකඟවූහ. සුහදව පැවති සාකච්ඡාවට දෙරට අතර අන්‍යෝන්‍ය සැළකිල්ලට භාජනය වන කරුණු රැසක් නායක දෙපලගේ අවධානයට යොමු විය. මෙම හමුව සිදුවන අතරතුර තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සිරගතවීමේ ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත්වීමත් විශේෂ සිදුවීමකි. Read more
පහරදීමක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර අත්අඩංගුවට Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 අද (28)උදෑසන කරුවලගස්වැව පොලිස් වසමේ තබ්බෝව ප්‍රදේශයේදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා සිටි ස්ථානයට අයුතු ඇතුල්වී පහරදීමට උත්සාහ කළ බව කියන එජාප Read more
හොංකොං සිසු උද්ඝෝෂණයට පොලිසියෙන් ගම්මිරිස් ප්‍රහාරයක් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ඊයේ හොංකොං රජයේ පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිරියේ පැවති සිසු උද්ඝෝෂණයක් මර්දනය කිරීමට එරට පොලිසිය ගම්මිරිස් ප්‍රහාරයක් දියත් කළ අතර මේ හේතුවෙන් සිසුන්ගේ ඇස් මුහුණු හා සිරුරු අධික දැවිල්ලට ලක්කර උද්ඝෝෂණය මර්දනය කර තිබුණා. චීන රජය යටතේ පාලනය කරන හොංකොං රාජ්‍යයේ 2017 වසරේ සිදු කරන්නට නියමිත ඡන්ද විමසම පවත්වන්නට යන ක්‍රමය නිවැරදි කළ යුතු බවත් ඡන්ද ක්‍රමය වෙනස්කරන්නට ජනතාව කරන ඉල්ලීම සලකා බලන ලෙසත් ඉල්ලමින් මෙම සිසු උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. මර්දනය සඳහා ගම්මිරිස් භාවිතය අමානුෂික බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා. මෙම සිදුවීමේ ඡායාරූප හා වීඩියෝ දර්ශනය පහතින් Read more
සාරි 10500 යි සපත්තු 750 යි රත්තරන් කිලෝග්‍රෑම් 28 යි වාහන නිවාස ගොවිපළ ෂෙඞ් තේවතු රැසයි ජයලලිතාගේ වත්කම් ලැයිස්තුව Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ලංකාවට ආසන්නම ඉන්දියානු ප්‍රාන්තය වන තමිල්නාඩුවේ තුන් වතාවක් බලයට පත්වූ ප්රබලතම දේශපාලන නායිකාව වන ජයලලිතා ජයරාම් කෝටි 66 ක වත්කම් ඔප්පු කරන්නට බැරිව ඊයේ අවුරුදු 4 ක සිර දඬුවමකට ලක්වුණා. ඒ අතර ගොවිපළ නිවාස පෙට්‍රල් ෂෙඞ්,තේ වතු, රන් රිදී මෙන්ම දසදහසකට වැඩි සාරි, සපත්තු කුට්ටම් රාශියක් හා වටිනා ඔරලෝසුද තිබෙනවා. Read more
පහේ ශිෂ්‍යත්ව 1-2-3 ඇඹිලිපිටිය පොලොන්නරුව හා තංගල්ලට Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇත. එයට අනුව ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි. Read more
නාඳුනන අය කාටූන් කරන චිත්‍ර ශිල්පියෙක් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 පහත ඡායාරූපවල දැක්වෙන්නේ රොබට් ඩෙජෙසස් නම් චිත්‍ර ශිල්පියෙකු සිය නිර්මාණාත්මක හැකියාව විචිත්‍රවත් ලෙස යොදාගත් අවස්ථාවකි. අප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප ඇසුරෙන් ඔහු ප්‍රකට ඇනිමේෂන් චරිත ප්‍රතිනිර්මාණය කර ඇත Read more
කැම්පස් හොස්ටල් වලින් ලැප්ටොප් ෆෝන් උස්සන කල්ලියක් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 රටපුරා විශ්ව විද්‍යාල පහක නේවාසිකාගාරවලට රිංගා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, කැමරා ඇතුළු උපාංග සොරකම් කිරීමේ සංවිධානාත්මක කල්ලියක් සමග රුපියල් ලක්ෂ හතළිහකට අධික සොරකම් කරන ලද භාණ්ඩ සොයා ගැනීමට මාතර කොට්ඨාස බුද්ධි ඒකකය සමත් වී ඇත. Read more
යුරෝපයේ ලස්සණම ගම් 10 ක් Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 පහත ඡායාරූපවල දැක්වෙන්නේ යුරෝපීය ගම්මාන 10 කි. මේවා අප්‍රකට වුවත් ඉතා අලංකාරය. Read more
පොලිස් නිලධාරියෙකු රත්නපුරදී කාන්තාවකට පහර දුන් වීඩියෝ දර්ශන Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 රත්නපුර බස් නැවතුම්පළ ආසන්න ස්ථානයක සිදුවුණ බව දක්වමින් කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ කථාබහක් ඇති කර තිබෙනවා. Read more
කොලඹ ප්‍රධාන පාසලේ ගුරුවරිය හා සිසුවාගේ වැරදුණු ෆේස් බුක් පෙම Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාසලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවේ.මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු බවට මේ වන විට හෙළි වී ඇත. Read more
ජයලලිතා සිරගතකිරීමෙන් පසු චෙන්නායිහි ඇතිවූ කලබල Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 28, 2014 ජයලලිතා සිරගතකිරීමෙන් පසු චෙන්නායිහි ඇතිවූ කලබල වීඩියෝ දෙකක් පහතින් Read more
මන්ත්‍රී විදුර වික්‍රමනායක මහ පාරේ උද්ඝෝෂණයක Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 27, 2014 මාර්ගයක් ඉදිකිරිම සම්බන්ධ ගැටලූවක් මුල් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද පාදුක්ක - හොරණ මාර්ගයේ වාඩි වී විරෝධතාවක නිරත වූයේය. Read more
මම හිරේ - අපි මෙහේ Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 27, 2014 Read more
සෙනසුරාදා හවස ගෝල්ෆේස් එකේ මිනියක් පාවෙයි Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 27, 2014 අද විවේකී සෙනසුරාදා විශාල වශයෙන් මහජනයා ගැවෙසෙමින් පැවති ගාලූ මුවදොර අසළ මුහුදේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබී ඇති අතර පොලිසියට ඒ බව දැන්වීමෙන් පසු පොලීසිය මළ සිරුර ගොඩගෙන ඇත. ඔහු සතුව තිබූ හැඳුනුම්පත මගින් අනන්‍යතාව තහවුරු කර ගැනීමට Read more
මුදල් වංචාව ඔප්පුවෙයි ජයලලිතා සිරගෙට මහ ඇමතිනි පදවියෙනුත් ඉවතට Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - September 27, 2014 තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අධිකරණයක් මගින් වසර 4 ක සිර දඬුවමකට අද ලක්කළා. ඒ මුදල් වංචා චෝදනාවකට වරදකාරිනියවීමෙනි. ලංකාාවට එරෙහි නොයෙකුත් කෙනෙහෙළිකම් කරමින් සිටි ඇය මෙම විපාකයට ලක්වූයේ Read more