මහින්දට එරෙහිව නාගමුව දැමූ නඩුව විසිවෙයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ගෙනා පෙත්සමක් ශේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Read more
රත්ගම මනෝජ් මැරූ පොඩි ලසී බාරවෙයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා Read more
මහේල ලංකාවේ පාසල් ක්‍රිකට් උපදේශක වෙන්න කැමතියිලූ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් පාසල් ක්‍රිකට් තරග Read more
ඇමතිකං වලට ගියේ කොන්දක් නැති අයයි - මහින්ද රාජපක්ෂ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 කොන්දක් ඇති දේශපාලඥයන් කිසිවකු හවුල් ආණ්ඩුවේ මැති ඇමැතිකම් බාරගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ගොවිජන සංවිධාන එකමුතුව එක්ව නාරාහේන්පිට අභයාරාම Read more
පී බී ජයසුන්දරගෙන් පොලිසිය ප්‍රශ්න කරයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙල් පොලීසිය අද (31දා) ප්‍රශ්න කරනු ලැබීය. Read more
Wathsala Diyalagoda's Daughter's First Birthday Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 Pix By- Asantha Gamaarachchi Read more
සාපෙල ගණිතය අසමත් කියා දිවි නසාගෙන Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වුණැයි කලකිරී ගුරු යුවළකගේ දියණියක් සිය නිවසේ දිවි නසාගෙන ඇතැයි පුස්සැල්ලාව පොලීසිය සඳහන් කරයි. Read more
2014 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන තුන දිනූවන්ගේ වතගොත Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 ගණකාධිකාරවරයෙකුගේ පුතෙකුවූ නාලන්දෙ තරිඳු සඳිනි ශිෂ්‍යත්වෙ පාස්වුණාම සිරිකුරුසෙන් යන්න දීල නෑ පියා අහිමි අමාෂි මවගේ ධෛර්යයෙන් ජය ලබලා රසායන විද්‍යා සර්ගෙ දුව නෙත්සරණි තුන්වෙනියා වෛද්‍ය පියා මියගොස් ටිකදිනකින් ලියූ විභාගෙදි ගරුනි තුන්වෙනියා Read more
මල්ලිගෙ අවමගුලට නෑ - චීන සංචාරය නිම කර ජනපති ආවේ ඊයේ රෑ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 චීනයේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අළුයම දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අළුයම 12.20ට පමණ කටුනායක ගුවන් තොටුපලට ලගා වු බව වාර්තා වුණා. Read more
දින 100 හනිමූන් එක කාර් එක උඩ ඇමති පෙට්ටගම (අඟහ කාටූන්) Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 Read more
කොළඹ ගාල්ල මාතර මහනුවර යාපනය රත්නපුර ඊයේ සිට FREE Wifi ලැබුණ ස්ථාන 25 මෙන්න Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 31, 2015 ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම ඇති කරන ස්ථාන 1000 වැඩසටහන ස්ථාන 25 කට නොමිලේ සබඳතාව ලබාදෙමින් ආරම්භ කළා. Read more
ජනපති කාර්යාලයේ අතුරුදන්වූ වාහන 18 ක අංක පොලිසිය ප්‍රසිද්ධ කරයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි විසින් 2015’01’14 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් Read more
ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි - නව භාරකරු වෙත්තමුණි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Read more
එස් බී ට හා පවිත්රාට ඇමතිකම් දීම ගැන ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 පසුගිය ජනපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට ආන්දෝලනාත්මක කථා සපයමින් දායකවී Read more
බැසිල් ආ විගස අත්අඩංගුවට ගන්නැයි නැවත අධිකරණ නියෝගයක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුව සිටින බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් අද ඔහුට අදාළ Read more
අද හෝ හෙට තවත් ඇමති ධූර 9 ක් - ෆයිසර්ට කැබිනට් පට්ටමක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් 9 ක් අමාත්‍යවරුන් ලෙස අද හෝ හෙට දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි හෙළි කරනවා. Read more
ෂෙනුකාගේ තායිලන්ත තානාපතිනි පත්වීම අත්හිටුවයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 තායිලන්ත තනාපතිනිය වශයෙන් ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. Read more
මාතර කොලඹ දුම්රියේ පාපුවරුවේ ගිය විදෙස් කත ඇද වැටී මියයයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පාපුවරුවේ හිඳ ගෙන ගිය විදේශීය තරුණ කාන්තාවක් උතුරු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ඇද වැටී මියගොස් ඇතැයි පයාගල පොලිසිය කියයි. Read more
මනෝජ් මැරූ පොඩි ලැසීගේ පොල්ගස්ඕවිට නිවස වටලයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමේ චෝදනාව ලත් දැනට සැඟවී සිටින පොඩි ලැසීට අයත් බව කියන පොල්ගස් ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසක් පෙරේදා (28) අලූයම හික්කඩුව පොලිසිය මගින් වටලා ඇත.ඒ පොලිසිය ලද තොරතුරකට අනුව මෙම නිවස පොඩි ලැසී විසින් Read more
සීගිරිය නගින්න ලඟදීම ලිෆ්ට් එකක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 සීගිරියේ සංස්කෘතික වටිනාකම්වලට මෙන්ම දර්ශනීය බවට හානි නොවන ලෙස සංචාරකයන්ගේ පහසුව පිණිස විදුලි සෝපානයක් සවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව Read more
එක නාලන්ද දෙක සිරිකුරුස තුන විශාඛා - සාමාන්‍යපෙල මුල් තැන් දිනූවන් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 අද පිටවූ 2014 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ස්ථාන ලැබූවන්ගේ නාම ලේඛනයක් විඵාග දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කර ඇත. Read more
Derana Kala Game Awurudu 2015 Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 Pix By -Indika Prabath Weerasinghe & Ashen Ravindu Read more
එදා ප්‍රියන්ත දරුවොත් එක්ක අවුරුද්දට ඇඳුම් ගන්න යන්න හිටියේ ලක්මාල්ගෙ ගරාජ් එක හදන්න දීපු සල්ලි ආපහු ඉල්ලපු නිසා මරල තියෙන්නෙ - ප්‍රියන්ත සිරිසේනගේ බිරිය කියයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 ඝාතනයට ලක්වූ ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේනගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන ගීතාංජනී සමන් කුමාරි (41) අදහස් දක්වා තිබෙනවා. Read more
කේවල ආසන ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 250 දක්වා වැඩි කරන යෝජනාව අද Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 යෝජිත නව මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 250 දක්වා වැඩි කිරීම හා ඒ සම්බන්ධ යෝජනා වලිය මැති වරණ කොම සාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (30 දා) දේශපාලන පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. Read more
2014 සාමාන්‍ය පෙල ප්‍රතිඵල පිටවෙයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk Read more
එස්බීට මැඩම්ව හීනෙන් පේන්න පටන් අරන් (සඳුදා කාටූන්) Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 30, 2015 Read more
Shreya Ghoshal Live in Colombo Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 Pix By -Indika Prabath Weerasinghe Read more
රත්ගම සභාපති මරන්න උදව් කරපු ඩ්‍රයිවර් මාට්ටු Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. Read more
ඇමතිකං ලෑස්ති කරන්න චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට කෝල් එකක් (සති අන්ත කාටූන්) Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 Read more
ලෝක කුසලානය ඕස්ටේ්රලියාවට Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 අද මෙල්බන් නුවර පැවති ලෝක කුසලාන 2015 අවසන් මහ තරගයේදී නවසීලන්තය පරදා ලෝක කුසලානය දිනාගන්නට ඕස්ටේ්රලියානු පිල සමත් වුණා. Read more
මිහින් ලංකා යානය ඩකා යන්න ගිහින් පැයකින් ආපහු කටුනායක Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 බංග්ලාදේශයේ ඩකා නුවර බලා පියාසර කිරීම ඇරඹූ මිහින් ලංකා ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් පැයකට පසු යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වූ පුවතක් වාර්තා වනවා. Read more
ෆුල් ෆේස් තහනමට එරෙහිව ගෝල්ෆේස් එකේ විරෝධතා Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 රජය මගින් ලබන 2 වනදා සිට බල පැවැත්වෙන පරිදි ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන නීති පැනවීම නිසා එයින් අපහසුතාවයට පත් යතුරු පැදි ධාවක සංගම් Read more
ජනපති සොයුරු ප්‍රියන්තගේ ඝාතනයට ‘චීත්ත කතා’ ගෙතූ වෙබ් අඩවි ගැන ග්‍රාම නිලධාරියාගෙන් ප්‍රකාශයක් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 29, 2015 පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට පමණ පොළොන්නරුව හතරේ ඇල ප්‍රදේශයේදී පොරොවකින් පහරවැදීම නිසා බරපතල තුවාල ලැබූ ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේන සෙනසුරාදා උදෑසන රෝහලේදී මියගියා. Read more
Slim Nielsen Peoples Awards 2015 Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 Pix By -Indika Mallawarachchi Read more
නාමල් රාජපක්ෂ කඬේ ගිහින් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බෙලිඅත්ත ආසනයේ යටිගල ප්‍රදේශයේ පැරණි පක්ෂිකයෙකුගේ නිවසට ගොඩ වැදුන මොහොතක ලබාගත් Read more
රත්ගම මනෝජ් මැරූ පොඩි ලැසී කුඩු රජෙක්ලූ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 පසුගියදා රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පොඩි ලැසී නමැත්තා දකුණු පළාතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම Read more
නොමිලේ වයි-ෆයි සඳුදා සිට Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ආරම්භ කරන්නට නියමිතය. Read more
මාලකට නයිට් ක්ලබ් ඕනෙමයි කිව්වට අධිකරණය බෑ බෑ කියයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(27) නැවත ප්‍රතික්ෂේප කළේය. Read more
ජනපති සොයුරුට මරණීය පහරදීම කළ ස්ථානය සිද්ධියෙන් පසුව දර්ශනයවූ අයුරු (වීඩියෝ) Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 පසුගිය බ්‍රහස්පතින්දා ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරුු ප්‍රියන්ත සිරිසේනට පොරොවකින් පහරදී මරණීය තුවාල ඇති කර තිබුනේ පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේ ලක්මාල් නමැත්තෙකුට අයත් නිවසක් හා ගරාජයක් අසලදීය. Read more
අනතුරට පත් ජනපති සොයුරු මියයයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 28, 2015 හිසට වැදුණු පහරක් නිසා බරපතල තුවාල සහිතව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී රෝහල් ගත කර තිබුණු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ බාල සොයුරු ප්‍රියන්ත සිරිසේන ඊයේ රාත්‍රී 3.50 ට පමණ කොළඹ ද සෙන්ට්‍රල් රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේදී මරණයට පත්වූ බව වාර්තාවෙනවා. Read more
යාපනේ ගිය රනිල්ගෙ නලලෙ මොට්ටු Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (27) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. Read more
ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු ධර්මසේන තීරක මඩුගල්ල Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 ඉන්දියාව හා ඕස්ටේ්රලියාව අතර ලබන 29 වනදා පවත්වන්නට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරයා ශී‍්‍ර ලංකාවේ රංජන් මඩුගල්ල Read more
ප්‍රියන්තට පොරෝ පහර ගැසූ ලක්මාල් සති එකහමාරක් රිමාන්ඞ් Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලිරාජුට පොරොවකින් පහරදීම සම්බන්ධයෙන් චෝදනා Read more
ඉන්දියාව ඕස්ටේ්රලියාවට පරාජයවීම ගැන ෆේස් බුක් විනෝද නිර්මාණ Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 Read more
ඉන්දීය ක්‍රිකට් පරාජය නිසා තමිල්නාඩු තරුණයෙකු දිව කපාගෙන Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 ඔස්ටේරලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ. Read more
ප්‍රියන්ත සිරිසේන ද සෙන්ට්‍රල් ස්නායු ඒකකයේ තවදුරටත් අසාධ්‍යයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 ඊයේ සන්ධ්‍යාවේ පොරෝ පහරක් හිසට එල්ලවීම නිසා දැඩි ලෙස තුවාල ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප්‍රියන්ත සිරිසේන කොළඹ ‘ද සෙන්ට්‍රල් ’පෞද්ගලික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබනවා. Read more
බැලූම්මහරදී බස් දෙකක් අතර සිරවුණ සිසුවාගේ අත සිරුරෙන් වෙන්වෙයි Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 බස් රථ වල පවතින මුදල් සොයා යන තරගය නිසා නිකරුණේ මිනිස් ජීවිත වලට සිදුවන හිරිහැර නිමක් නැත. ඊයේ ගම්පහ බැලූම්මහරේදී රේස් දිවූ බස් රථයක් නිසා බස් දෙකක් අතර තෙරපුණ පාසල් සිසුවෙකුගේ අතක් අනතුරට ලක්වී වෙන්වී බිමට වැටීමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා. Read more
විමල්ගේ පක්ෂය සන්ධානයෙන් ලඟදිම එලවනවා- ජනක බණ්ඩාර Get link Facebook X Pinterest Email Other Apps By gossiplankanews - March 27, 2015 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ තවදුරටත් සන්ධානයේ තබාගන්නවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කීපය තුළ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. Read more