පුද්ගලයෙකු මරාදැමූ ඇහැලියගොඩ ත‍්‍රීවීල් අනතුර CCTV

ඇහැලියගොඩ නගරයේදී පසුගියදා සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගිය අතර කාන්තාවක තුවාල ලැබුවා.
වේගයෙන් ආ ත‍්‍රිරෝද රථයක් පාර මාරුවෙමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු හප්පාගෙන ගොස් තවත් ත‍්‍රීරෝදරථයක හැපී පෙරළී ගිය අතර ඒ අසළ පාර
මාරුවන්නට ආ කාන්තාවක පළායන්න තැත්කරද්දී
මාර්ගය අසළ වළක වැටී
තුවාල ලැබුවා.
මෙම අනතුර සිදුව ඇත්තේ කහ ඉරි මකා දැමූ නමුත් පැරණි කහ ඉරි පැවති ස්ථානයකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු යට කරමිනි.
අනතුරින් පාර හරහා මාරුවූ ඇහැළියගොඩ ප‍්‍රදේශයේ පදිංචි පතිරණගේ විජේරත්න නමැති වයෝවෘද්ධ පුද්ගලයා මියගියා. පොලිසිය ත‍්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.
අනතුර සිදුවන අන්දම නගරයේ වෙළෙඳසැලක ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණ අයුරු පහත දැක්වේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්