දෙව්රම් වෙහෙරේ ඇතෙක් මියයයි

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ වාසය කළ ‘ශ‍්‍රී දෙව්’ නමැති ඇතා ඊයේ උදෑසන මියගොස් තිබුණා. මරණයට හේතුව විෂක් ශරීර ගතවීම යයි සැකකෙරෙන අතර මේ සම්බන්ධ පශ්චාත් මරණ
පරීක්ෂණයක් ඊයේ සිදුවුණා. ඇතා පසුගිය දිනවල උදර
රෝගයකින් පීඩා විඳිමින් සිට මේ ආකාරයට මියගොස් තිබුණ බවද වාර්තා වුණා.
දෙව්රම් වෙහෙරට පැමිණි බැතිමතුන් මියගිය ඇතාට ඊයේ ගෞරව පුදකළ ආකාරය ඡායාරූපයේ දැක්වෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති