පොලිසිය ලොරියේ පැත්ත ගත්තැයි පුත්තලම රෝහලේ වර්ජන

පෙරේදා උදෑසන සිදුවූ ඇම්බියුලන්ස් -  ට‍්‍රක් අනතුරේදී දේශපාලන රැස්වීමක උපකරණ රැගෙන ගිය ට‍්‍රක් රථය ඇම්බියුලන්ස් එකේ හැප්පුණ පසු අනතුරට හේතුව ඇම්බියුලන්ස් රියදුරුට
නින්ද යාම බව පවසමින් පොලිසිය


ට‍්‍රක් රියේ වරදක් නැතිබව දැක්වීම පක්ෂපාතී පරීක්ෂණයක් බව කියමින් අද පුත්තලම රෝහලේ වර්ජනයක් ක‍්‍රියාත්මක වෙයි.
ඒ අනුව සියලූ අත්‍යවශ්‍ය රාජකාරී හැර වෙනත් කිසිවක් නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පුත්තලම් ශාඛාව දන්වා සිටී.
ඇම්බියුලන්ස් එකේ මරණ දෙකක් සිදුවූ පසුත් මෙම ට‍්‍රක් රියදුරු අතේ වරදක් නැතිබව කිමත් ඔහුගේන් ප‍්‍රශ්න කිරීම උදෑසන 8 දක්වා පමා කිරීමත් පසුව සංගමයේ බලකිරීම මත ඔහු අත්අඩංගුවට ගත්තත් ඉතා ඉක්මණින් ඇප මත මුදාහැරීමත් පසුපස කිසියම් හස්තයක් ක‍්‍රියාත්මක බව වෛද්‍ය නිලධාරීන්ගේ අදහසයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති