25000 ට ගබ්සා කරන කොල්ලූපිටිය පොට් එක මාට්ටු
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පවතාවාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටළීමට ඊයේ වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය සමත් වුණා.
රුපියල් 20000 සිට 25000 දක්වා මිල ගණන් වලට ගබ්සා කටයුතු සිදු කරන මෙම ස්ථානය ලැගුම්හලක් මුවාවෙන්
පවත්වාගෙන ගොස් තිබුණා. වටළන අවස්ථවේත්
කාන්තාවක ගබ්සාවට ලක්කරමින් සිටි අතර වැටලීමේදී ඒබව හඳුනාගෙන ඇයව වහාම රෝහල්ගත කරන්නට පොලිසිය කටයුතු කළා.
සැකකාර වෛද්‍යවරයා දිනකට ගබ්සා 10 ක් සිදු කර ඇත අතර මෙම ස්ථානයේ තිබී විදේශ වලින් ආනයනය කරන ඖෂධ විශාල තොගයක්ද හමුවුණා.වෛද්‍යවරයාගේ සහායට කාන්තාවන් දෙදෙනෙකුද සිට ඇත. ඔවුන් ගබ්සා කටයුතු වලට අමතරව බිළිඳුන් විකිණීමේ ජාවාරමක්ද පවත්වාගෙන ගිය බවත් මාසික ආදායම රුපියල් ලක්ෂ 100 කට ආසන්න වූ බවත් කියැවුණා.