අපද්‍රව්‍ය නිසා ක‍්‍රිස්ටල් හා කේ චොයිස් පානීය වතුර තහනම්

ක‍්‍රිස්ටල් හා කේචොයිස් යන නම් වලින් හැඳින්වෙන පානීය වතුර බෝතල් මළ අපද්‍රව්‍ය සහිතව අපිරිසිඳු ලෙස නිෂ්පාදනය කරන බවට තහවුරුවීම නිසා මාලිගාකන්ද අධිකරනයේදී ඊයේ තහනමට ලක්වුණා.

මෙම ජලබෝතල් ගම්පහ සහ රත්නපුර පිහිටි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන බව දන්වා තිබුණ අතර නාරාහේන්පිට සුපිරි වෙළෙඳ සැලක ප‍්‍රමිතියෙන් තොර මේවා අලෙවියට තබා තිබී ඒවා පාරිභෝජනය කළ පාරිභෝගිකයෙකු පාරිභෝගික සේවා අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව එම නිෂ්පාදන සම්බන්ධ නඩුව ගොනු කර තිබුණි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති