පොළොන්නරු අහසේ පාවෙන හඳුනානොගත් නූල්

පොළොන්නරුව බැදිවැව හා ආසන්න ප‍්‍රදේශවල අහසේ හඳුනා නොගත් නූල් විශේෂයක් පාවෙමින් පැවතීම ප‍්‍රදේශවාසීන්ගේ සැකයට භාජනයවී තිබෙනවා.
කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් පොළවට එන මෙම නූල්

රොද ගස්වල පැටලීමෙන් පසු ප‍්‍රදේශවාසීන් ස්පර්ශ කර ඇත.
ගම්වැසියන් පවසන්නේ මෙය මකුළුදැල් ස්වභාවයේ පෙනුමක් ඇති ඊට වඩා ඝනකමකින් යුත් ද්‍රව්‍යයක් බවයි.
විවිධ රටා මවමින් අහසේ පාවෙමින් ගිය මෙම නූල් රොදවල් ප‍්‍රදේශයට ඇතිවූ වර්ෂාව සමග ක‍්‍රමයෙන් අතුරුදහන් වී ඇති බවද වාර්තා වුණා.
එම ද්‍රව්‍යයේ ඡායාරූප හා විස්තර වීඩියෝ වාර්තාව පහතින්



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි