කොස්ලන්දට මොනවද ඕන අහන්න ඉන්දියාවෙන් කෝල් එකක්

කොස්ලන්ද - හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීමට සූදානම් බව ඉන්දියාව පවසා ඇත.
ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විසින්
විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මේ බව විමසා ඇත.
ඔවුන් ඉදිරියේදී මේ සඳහා කිසියම් ආදාරයක් එවනු ඇත.
පසුගිය කාලයේ ඉන්දියානු නව අගමැතිවරයා සමග ලංකාව ඇති කරගත් මිතුදම මත මේ ආකාරයේ ඇමතුමක් ලැබී ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති