ගාල්ල මහින්ද හොස්ටල් වලියෙන් සිසුවෙක් රෝහලේ

ගාල්ල, මහින්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් සිසුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත.සිසුවාගේ හිසට තුවාල සිදුව ඇත.

ඊයේ (16) රාත‍්‍රී එම විදුහල් නෙවාසිකාගාරයේදී බහින් බස් වීමක් සිදුව ඇති බවත් එය අද උදෑසන දුරදිග ගොස් ගැටුම සිදුව ඇති බවත් වාර්තා වුණා.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට